දමිතා හා සැමියා 17 දා තෙක් රිමාන්ඩ්


මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිලි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා එළැඹෙන 17 ද ත් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.එ සැකකරුවන දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය. 



Recommended Articles