දන්සල් ලියාපදිංචිය 95ක් පමණයි By .. // 2019 මැයි 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනුයේ දන්සල් 95ක් පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය. සාමාන්‍යයෙන් වෙසක් සමයේදී දන්සල් 6000 කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වන බවද එම සංගමය පෙන්වා දෙයි. Facebook Twitter Google+ Recommended Articles