දන්ත රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර නවතයි By .. // 2021 ජුනි 02 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලේ සාමාන්‍ය සායනික ප්‍රතිකාර කොවිඩ් අවදානම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් එහි හදිසි ප්‍රතිකාර කටයුතු දිගටම කරන බවද ඔහු පැවසීය. Facebook Twitter Google+ Recommended Articles