දත්ත මැකු ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්


ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධව චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කළ එපික් ලංකා ටෙක්නොලොජි ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා මෙම මස 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා අද නියෝග කළේය.



Recommended Articles