දඩයමේ ගිය අවුරුදු 13ක ළමයෙකු මරුට


බෙහෙත් කොටන අවියක් සමග පුද්ගලයන් තිදෙනෙකු හා ළමයෙකු දඩයමේ ගොස් සිටියදී අවිය පත්තුවීමෙන් ළමයාට වෙඩි වැදී ඇති බව පොලීසිය  පවසයි.

වෙඩි වැදුණු ළමයා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. අවුරුදු 13ක් වන කරදියනාරු පදිංචි ශ්‍රී කාන්තා දනෝ නම් අයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles