දකුණු පළාතට අද ශෝක දිනයක්


රුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමියෙකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය නිමිත්තෙන් දකුණු පළාත් ආන්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා විසින් අද ( 01දා) දින දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව අද  දින දකුණු පළාතේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹුකර තබන්නැයි  ආන්ඩුකාර කාර්යාලය දන්වා සිටී.

ජේ.ඉඳුරුවගේ/ක්‍රිෂාන් ජීවක ජයරුක්/සුසිල් ප්‍රියන්ත

 


Recommended Articles