දකුණු ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක තෙරපීමකින් පුද්ගලයන් 21 මරුට


දකුණු ගාසා තීර​යේ ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක සිදු වූ තෙරපීමකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙහිදී තෙරපීමත් සමග හුස්ම  හිරවීමකට ලක්වීමෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 



Recommended Articles