දකුණු කොළඹ වරායට චීනය හා එක්ව ඩො.මි. 150ක ආයෝජනයක්


දකුණු කොළඹ වරාය ආශ්‍රිතව සේවා සැපයුම් ප්‍ර දේශයක් ස්ථාපති කිරිම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් සිදුකිරීමට අදාළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති කමිටුවක් මගින් අවසර ලබා දී තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, .චයිනා මර්චන්ට් පෝට් සමාගම, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්කම කිරීමට නියමිතය. 

රාජ්‍ය හා ‌පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි. 



Recommended Articles