දකුණු කෙරියාවේ කොවිඩ් ආසාදනය වූ වියපත්ම පුද්ගලයා සුවය ලබයි


දකුණු කොරියාවේ කොවිඩ් 19 ආසාදනය වූ 96 හැවිරිදි කාන්තාවක් එයින් සුව ලබා ඇති අතර මේ දක්වා දකුණු කොරියාවේදී කොවිඩ් ආසාදනය වීමෙන් සුවය ලැබු වියපත්ම පුද්ගලයා ඇය වෙයි.

මෙම කාන්තාව බදාදා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බව ප්‍රකාශ විය. මාර්තු 13 වන දින ඇයට  වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඇය දැඩි සත්කාර ඒකකයක රඳවාගෙන ප්‍රතිකාර ලබාදී තිබේ.

මේ වන විට ඇය නිවසේ ස්වයං නිරෝධායනයකට ලක්ව සිටින්නීය.



Recommended Articles