දකුණු අප්‍රිකා​වේ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9ක් මරුට


දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හීදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නාදුනන තුවක්කු කරුවන් 12ක පමණ කණ්ඩායමක් පැමිණ එම වෙඩි තැබීම සිදු කර තිබේ.



Recommended Articles