දකුණු අප්‍රිකාවෙන් ලංකාවට දැඩි ප්‍රහරයක් - ශතකම තුනක්


ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු පහකට ලකුණු 428ක් රැස්කරමින් ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් කුයින්ටන් ඩි කොක් 100 (පන්දු 84), රසී වැන් ඩර් දුසෙන්  108 (පන්දු 110), ඒ. මාර්ක්‍රම් 106 (පන්දු 54) ශතකර රැස්කිරීමට සමත්වූහ.

 



Recommended Articles