දකුණු අප්‍රිකාවට ලකුණු 104ක ඉලක්කයක්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙව​න විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 103ක් පමණයි.

තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව​ට ලකුණු 104ක ඉලක්කයක් හිමිව ති​බේ.

කුසල් ජනිත් ලකුණු 30යි



Recommended Articles