දකුණු අප්‍රිකාව වාර්තාගත ජයක් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට


ජපානයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම බවට ද. අප්‍රිකාව පත්විය. ඒ කැනඩාව පරදා ලකුණු 66-07 ක දැවැන්ත ජයක් හිමිකර ගනිමිනි. තරගයේ පළමු අර්ධයේ නිමාවේදි ලකුණු 47-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ද. අප්‍රිකාව සමත්විය.  ජයග්‍රාහී ද. අප්‍රිකාව ගෝල දිනුම් 8 ක් හා උත්සාහක දිනුම් දෙකක් ආධාරයෙන් සිය ලකුනු රැස් කළ අතර එක් ගෝල දිනුමක් ආධාරයෙන් කැනඩාව සිය ලකුනු රැස් කළහ.

 



Recommended Articles