දකුණු අධිවේගයේ කපුදූව අන්තර්හුවමාරුවේ ඉදිකිරීම් අරඹයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව වෙනුවෙන් මුල්ගල් තැබීම අද (22දා) පෙරවරුවේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අන්තර් හුවමාරුව ඉදිකිරීම වෙනුවෙන් රු. මිලියන 387 ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර තිබේ.

2014 අගභාගයේදී මෙම කපුදූව අන්තර් හුවමාරුව ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් මුල්ගල් තැබීමට සැලසුම් කර තිබුණි.



Recommended Articles