දකුණු අධිවේගයේ අනතුරකින් රුසියානුවන් 2කුට තුවාල


දක්ෂිණ අධිවේගී මාර්ගයේ, හෝමාගම පොලිස් වසමේ කිලෝ මීටර් 01.1 R කණුව ප්‍ර දේශයේදී මාතර සිට කඩවතට ධාවනය වූ ලොරි රථයක ඊට පසුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

ඊයේ රාත්‍රි මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් අවුරුදු 25ක් වන වෑන් රථයේ රියදුරු හා අවුරුදු 59 වැනි වියේ පසුවූ රුසියානු කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා තිබේ. ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.



Recommended Articles