දක්ෂිණ අධිවේගී මාර්ගයත් වසා දමයි


බස්නාහිර පළාතෙන් දකුණු පළාතට  ඇතුලුවීම  සහ  දකුණු පළාතෙන්   පිටවීම  ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට  තහනම් කිරීමට  කොවිඩ් පාලන  මෙහෙයුම් මධ්‍යස්ථානය විසින්  තීරණය කෙරිණි

ඒ අනුව වැලිපැන්න අධිවේගී පිවිසුම අසල කොළඹ දෙසට සහ ගාල්ල දෙසට  මංතීරු දෙකම මාර්ග බාධක දමා  වසා දැමීමට  වැලිපැන්න අධිවේගී රථවාහන  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  එම් කේ. නන්දන  මහතා ඇතුළු නිලධාරීන් ක්‍රියා කළහ.

 



Recommended Articles