දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි By .. // 2020 ජුලි 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටිම හේතුවෙන් කොළඹ දෙසට පැමිණෙන මංතිරු තාවකාලිකව වසා දමා තිබේ. Facebook Twitter Google+ Recommended Articles