දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම යළි විවෘත වෙයි


කොවිඩ් ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවිම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුම නැවැත විවෘත කළ අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කලමනාකරණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් පවසයි.

 



Recommended Articles