දක්ෂිණ අධිවේගයේ රිය අනතුරක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

කොට්ටාව හා ගැලණිගම අතර ගාල්ලට දිවෙන මාර්ගයේ මෙම අනතුර සිදුව තිබේ.



Recommended Articles