තෝඩුවාව මුහුදේ දිය නෑමට ගිය සිසුවෙක් මරුට


තෝඩුවාව මුහුදේ දිය නෑමට ගිය 11 හැවැරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. තෝඩුවාව පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිසුවා තවත් පිරිසක් සමග උපකාරක පංතියකට යාමට පිටත්ව ගොස් ඇති අතර පංතිය ආරම්භවීමට මත්තෙන් තෝඩුවාව වෙරළේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ. 

ඊයේ පස්වරුවේ මෙම සිදුවීම සිදුව තිබේ.



Recommended Articles