තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන තියෙනවා By .. // 2021 නොවැ 20 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි. අද (20) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේය. Facebook Twitter Google+ Recommended Articles