තේ වගාවේ ගුණාත්මකභාවයට හානියක් සිදුවු බවට පිළිගන්නාවා


රසායනික පොහොර තහනම නිසා තේ වගාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදුවු බව තමාද පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.

පෙබරවාරි වන විට සහනදායි මිලට පොහොර ලබා ගැනීමට හැකිවනු ඇති බව​ට අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

2022 අයවැය තෙවන වර හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට ඊයේ (27) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.



Recommended Articles