තේ කෝප්පයක - බත් පාර්සලයක මිල පහළට


තේ කෝප්පයක මිල රුපියල් 30 දක්වාත්, බත් පාර්සලයක මිල සියයට 10කින් ද අඩු කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වීම නිසා මෙම පියවර ගත් බව සභාපතිවරයා සඳහන් කළේය.



Recommended Articles