තෙවැනි වාරයේ පළමු අදියර අද අවසන් By .. // 2022 දෙසැ 22 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අද (22දා) බ්‍රහස්පතින්දායින් අවසන් බවත් තෙවන වාරයේ දෙවන අදියර 2023 ජනවාරි 02 වන සඳුදායින් ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. Facebook Twitter Google+ Recommended Articles