තෙවැනි රන්දෝලි පෙරහර අද


මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ තෙවැනි රන්දෝලි පෙර­හර අද (25) වීදි සංචා­රය කිරීමට නියමිතය. ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් රාත්‍රී 6.53ට පිට­ත්වන පෙර­හර දළදා වීදිය, ඊ.එල්. සේනා­නා­යක වීදිය, කොළඹ වීදිය, යටි­නු­වර වීදිය, කුමාර වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ ­වී­දි­යෙන් ඉහ­ළටවිත් ගෙව­දී­මට නිය­මි­තය.



Recommended Articles