තෙවැනි මාත්‍රාව ගත් පිරිස මිලියන 07 ඉක්මවයි


ශ්‍රී ලංකාවේ කොවඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 07 ඉක්මවා තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නවතම වාර්තාව දැක්වෙන්නේ ඊයේ (25දා) දිනය වන විට ශ්‍රී ලංකාවේ  7 013 578ක් තෙවැනි මාත්‍රාව  ලබාගෙන ඇත බවයි. ඊයේ දිනයේදි පුද්ගලයන් 36 606ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ. 

 



Recommended Articles