තෙවන මාත්‍රාව ලබාදීමට අදාළ ක්‍රමවේදය සකස් කර අවසන්


කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමට අදාළ ක්‍රමවේදය මේ වන විටත් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු පසු අදාළ එන්නත ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles