තෙල් සොයන්න කංචන කටාර් රාජ්‍යයට


මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27දා) රාත්‍රියේ කටාර් රාජ්‍ය බලා යෑමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සංචාරය සඳහා පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාද සහභාගි වීමට නියමිතය.



Recommended Articles