තෙල් සංස්ථාවේ බස් එකක 50ක් අරන් යනවා මහරගම උද්ඝෝෂණයට ගහන්න


තෙල් සංස්ථාවට අයත් බස් රථයක 50 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මහරගම අද(06දා) පැවැත්වෙන උද්ඝෝෂණයට පහරදීමට යමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය.

‘මේ වන විට තෙල් සංස්ථාවේ බස් එකක් 50දෙනෙක්ගෙන් පුරවගෙන මහරගම තිබෙන උද්ඝෝෂණයට පහරදීම සඳහා අරගෙන යනවා. ඒ බස් එකේ අංකෙත් එක්කම දෙන්නම්. අද ඒක තමයි ඔබතුමන්ලාට සිදුවෙලා තිබෙන්නේ. ‘



Recommended Articles