තෙල් සංස්ථාවේ 6 වැනි මහලේ ගින්නක්


තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ 6 තට්ටුවේ ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීමට තෙල් සංස්ථාවේ ගිනි නිවන ඒකකය කටයුතු කරමින් සිටියි. පරිගණක පද්ධතියේ විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇති බවට විශ්වාස කරයි. 



Recommended Articles