තෙල් මිල යලිත් පහලට


සටන් විරාම සඛච්ඡා තව දුරටත් සාර්ථක වීම මත පවතින සාමකාමී වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී ඇත.

ගෝලීය බොරතෙල් මිල දර්ශකයන්ට අනුව, අද දින ( 02) දහවල් වන විට Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.95 ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 68.05 ක් ලෙස සටහන් ව තිබිණි. ( IJ)



Recommended Articles