තෙල් මිල පහළට


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි සහිත සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 
ගෝලීය තෙල් මිල තියුනු ලෙස පහත වැටී ඇත.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 103.42  දක්වා 5.8% කින් පහත වැටී ඇති අතර, එක්සත් ජනපදය වෙළඳාම් කරන තෙල් ඩොලර් 103.25 දක්වා  8.5% කින් පමණ අඩු වී ඇත.

නමුත් පෙබරවාරි 28 වන දින ගැටුම ආරම්භ වීමට පෙර මිල ගණන් වලට සාපේක්ෂක තෙල් මිල  තවමත් බොහෝ ඉහළ මට්ටමක පවතී.



Recommended Articles