ආසියාවේ වෙළෙඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 115 ඉක්මවයි. බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 115.84 ක් වන අතර එය 2.9% ක වැඩිවීමකි.
ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ පෙබරවාරි 28 වන දිනට පෙර තෙල් බැරලයක මිල ඩොලර් 72 ක් පමණ විය.