තෙල් මිල ඉහළට


සිංගප්පූරුව, (රොයිටර්) - චීනයේ ඉල්ලුම ප්‍රකෘතිමත් වීම ප්‍රධානතම සාධකය බවට පත්වෙමින් ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඉහළ ගියේය.

ඒ් අනුව Brent බොරතෙල් බැරලයක් ඩොලර් ශත 70 කිින්(0.8% කින්)  ඉහළ ගොස් ඩොලර් 83.70 දක්වා  ඉහළ ගියේය.  එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් බැරලයක් ඩොලර්  ශත 55 කින් (0.7% කින්) වැඩි වී ඩොලර් 76.89 ක් බවට පත්විය.



Recommended Articles