තෙල් පෝලිමේ අය විරෝධයක


අලුත්ගම අයි.ඕ.සී. ඉන්ධනහලට  දින 7 කින්  ඉන්ධන  නොලැබීම හේතුවෙන් පෝලිම්වල සිටි ජනතාව අද (4දා)විරෝධතාවයක නිරත වූහ.

අලුත්ගම  ඉන්ධනහලට  කිලෝමීටර් 2 ක දුරින්  කළුවාමෝදර පාලම දක්වා   ඩීසල් සහ  පෙට්‍රල් වාහන දින ගනනාවක සිට  ගාලු පාරේ නවතා තිබෙන පෝලිමේ  ජනතාව  තමන්ට  ඉන්ධන  නොලැබීමේ පීඩනය හේතුවෙන්  මෙසේ විරෝධතාවේ නිරත විය.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

 



Recommended Articles