තෙල් නැවේ ගින්න ගැන සොයන්න විශේෂඥ කණ්ඩායමක් මත්තලට


ඉන්දියාව වෙත ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ දී හදිසියේ ගිනි ගැනීමකට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ එම සිද්ධිය  පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ  විශේෂඥ කණ්ඩායමක් අද (06දා)  උදෑසන විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම විශේෂඥ කණ්ඩායම මෙම නැව අයිති සමාගම විසින් එක්සත් රාජධානියේ සිට 9/06 දින උදෑසන 6.55 ට විශේෂ ගුවන් යානයකින්  මත්තල ගුවන් තොටුපළ වෙත එවා තිබේ.



Recommended Articles