තෙල් ගේන්න සුසිල් රුසියාවට


රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එරට බලා යාමට නියමිත බව වාර්තා වේ.

 අමාත්‍යවරයා සමඟ මෙම ගමනට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ද එක්වීමට නියමිතය.



Recommended Articles