තෙන්නකෝන්ට එරෙහි යෝජනාව ගැන විවාදය අප්‍රේල් 08දා


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනා සම්මතය, සම්මත කිරීම අප්‍රේල් 08වැනිදා සිදුකිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

අද (02දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. 



Recommended Articles