තෙන්නකෝන් තාත්තයි පුතයි පාර්ලිමේන්තුවට - අලුවිහාරේ සහෝදරයින් ඉවතට


මාතලේ දිස්ත්‍රික්කය - මනාප ප්‍රතිඵල

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ   මන්ත්‍රිධුර සංඛ්‍යාව  04 යි

  1.  ජනක බණ්ඩාර තෙන්නකොන්                 73296
  2. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ         71404
  3.  ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්          67776
  4.  රෝහණ දිසානායක                    50368    
  5.  ලක්ෂ්මන් වසන්ත පෙරේරා               44194
  6.  සමන්ත ධර්මසේන                    34947
  7.   තිලකරත්න බණ්ඩාර 31191
  8.  සමන් කපිල විජේනායක 4678

සමගි ජන බලවේගය   මන්ත්‍රි ධුර 01

රෝහිණි කවිරත්න        27587

රංජිත් අලුවිහාරේ               27171

වසන්ත අලුවිහාරේ                25989

දයා නන්දසිරි                  17216

ඉබ්‍රාහිම් මොහමඩ් ශිෆ්නාස් 13528

තිස්ස බණ්ඩාර හේරත්         9224

මෛත්‍රි ඩෝසන්     5856

සුප්පයියා යෝගරාජා  4900

සටහන මාතලේ මහේෂ් කීර්තිරත්න



Recommended Articles