තුෂාර උපුල්දෙණිය රිමාන්ඩ්


අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11දා) දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

ඔහුව අද(10දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී තිබේ.



Recommended Articles