තුර්කියට බලපෑ ප්‍රභල භූ කම්පනය ඇතිවූ ප්‍ර දේශය තුළ වාසය කළ ශ්‍රී ලාංකිකයන් අතරින් එක් ශ්‍රී ලාංකිකයෙකුගේ පමණක් තෙරතුරු මේ දක්වා තහවුරු කර ගැනීමට නොහැකි ව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.තුර්කියට හා සිරියාවට බලපෑ මෙම භූමි කම්පනය හේතුවෙන් මිය ගිය පිරිස මේ වන විට 4300 ඉක්මවා ගොස් තිබේ.