තුර්කි ජනපතිගේ මාස හතක වැටුප කොවිඩ් සටනට


තුර්කි ජනපති රිකැප් එර්ඩොගන් මහතා සිය මාස හතක ජනපති වැටුප කොවිඩ් 19 එරෙහි සටනට පරිත්‍යාග කර තිබේ.

එසේම තර්කියේ කැබිනට් සමාජිකයන් හා නීති සම්පාදකයන් ඩොලර් 791000ක පමණ මුදලක්ද මේ වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.

තුර්කිය තුළ මේ වන විට තහවුරු වූ රෝගීන් 10827ක් වාර්තා වී තිබේ.



Recommended Articles