තුන්වන පාසැල් වාරය සඳහා ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමේ By .. // 2020 නොවැ 02 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තුන්වන පාසැල් වාරය සඳහා ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ වත්මන් කෝවිඩ් වෛරස ව්‍යාපත්වීම සලකා බලා මෙම තිරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles