තිළිණි ප්‍රියමාලී අත්අඩංගුවට


හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියමාලි නැමැත්තිය අද (28දා) දින හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද ​හෝමාගම පොලීසියට පැමිණි අවස්ථාවේ මෙලෙස ඇයව අත්අඩංගුවට ගෙන ඇත.



Recommended Articles