එවකට පොදු අපෙකෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙත් එවකට විපක්ෂනායක වූ රනිල් වික්‍රමසිංහ මහතාගෙත් අත්සන් ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූඨ ලේඛනයක් සකස් කළයි එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.