ආන්දෝලනාත්මක පැන්ඩෝරා ලේඛන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම පත්‍රිකාවල නම ඇතුලත්ව තිබු නිරුපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් අද (08) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.
තිරුකුමාර් නඩේෂන් අල්ලස් කොමිසමට කැඳවයි
Recommended Articles

