තිරිඟු පිටි මිල වැඩි නොකිරීමේ තීරණයක් By .. // 2021 සැප් 05 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles