තිරිඟු පිටි මිල රුපියල් 8කින් ඉහළට


තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු කර තිබේ.

ප්‍රීමා තිරිඟු පිටි නියෝජතයන් පවසන්නේ තිරිඟු පිටි මල ඉහළ දමන ලෙස සමාගම උපදෙස් දී ඇතැත් ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කර නොමැති බවයි.



Recommended Articles