තිරිගු පිටි තොග මිල පහළට


ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 375 සිට රුපියල් 290ක් දක්වා රුපියල් 85 කින් අඩු කරන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

එම මිල පහත දැමීම අද (14දා) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ප්‍රධානම ආනයනකරුවන් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් මේ දක්වා පිටි මිල අඩු කරන බවට නිවේදනය කර නොමැත. 

 



Recommended Articles