තිරප්පනේ OIC හදිසි අසනිපයකින් ජීවිතක්ෂයට


තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත මහතා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (7දා ) ජීවිතක්ෂයට පත්වූ බව තිරප්පනය පොලීසිය පවසයි.

රාජකාරියේ නිරතව සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා 1990  ගිලන් රථයකින් රෝහලට රැගෙන ගොස්  ඇති අතර, එම අවස්ථාවේදී ජීවිතක්ෂයට ඇති බව පොලීසිය කියයි.

මිය යන විට 51 වන වියේ පසුවූ රුවන් අලවත්ත මහතා, අංක  254, පිට රවුම් පාර, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



Recommended Articles